මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 39,137 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 16,463 ක්.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 9768 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

source :- https://tinyurl.com/5n8ub24j

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here