සිය රටෙහි න්‍යෂ්ථික අවි භාවිතා කිරීමේදී අනුගමනය කරන නීති රිති වෙනස් කරන බවට රුසියානු ජනාධිපති වැලැදිමියර් පුටින් පවසනවා.

ඔහු කියා සිටියේ, න්‍යෂ්ථික අවි නොමැති යුක්රේනය ඇතුලු න්‍යෂ්ථික අවි භාවිතා කරන බටහිර රටවල් රුසියාවට එරෙහිව සිදු කරන ක්‍රියාකාරකම් තම රටට එරෙහිව සිදු කරන සාමූහික ප්‍රහාරයක් ලෙස සළකන බවයි.

කෙසේ වෙතත් රුසියාවට සිදු කළ හැක්කේ න්‍යෂ්ථික තර්ජන පමණක් බව යුක්රේන ජනාධිපති වැලැදිමියර් සෙලෙන්සිකි සඳහන් කළේ.

source :- https://tinyurl.com/4smhc5ku

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here