කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව, සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස් ඒකක 3,383.76ක් ලෙස සටහන් වුණා.

මේ අනුව, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් ලෙසයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/3um9tdfv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here