ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 297.9555ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 307.3183ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 297.7271 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.307.0166 ලෙස සටහන්ව තිබුණා.

source :- https://tinyurl.com/rek63s6e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here