
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (24) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 237.31 කින් ඉහළ ගොස් දිනය නිමාවනවිට සටහන් වූයේ ඒකක 11,334.12ක් ලෙසයි.
එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 76.16කින් ඉහළ ගොස් ඒකක 3,236.79ක් ලෙස සටහන් වුණා.

මේ අනූව සමස්ත පිරිවැටුම රුපියල් බිලියන දෙකක් ලෙසයි වාර්තා වන්නේ.
source :- https://tinyurl.com/5dppxmzn








