මුලතිව්, මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ නාන කාමරයේ සිටියදී වතුර පිර වු බේසමට වැටී කුඩා දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය කියා සිටියේ අදාළ සිදුවීම ඊයේ (22) උදෑසන කාලයේදී එම දැරියගේ නිවසයේදී සිදුව ඇති බවය.

දැරිය සිය මව සමඟ නාන කාමරයේ සිටියදී වතුර පිර වු බේසමකට වැටී මාන්චෝල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව මුලතිව් පොලිසිය කල මුළික විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

මිය ගිය දැරිය වයස මාස 11 ක් වන පොලිසිය කියා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

source :- https://tinyurl.com/dbndbd24

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here