අහංගම – ගොවියාපාන පාළම අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ 37 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

source :- https://tinyurl.com/ccv3yhhc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here