
කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ ඉහළ යාමක් දක්නට ලැබුණා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 43යි දශම 14කින් ඉහල ගොස් ඒකක 10826. 24ක් ලෙස සටහන් වුණා.
එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 57. 36කින් ඉහල ගොස් දැක්වුණේ ඒකක 3037 දශම 13ක් ලෙසයි.

දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 931ක්.
source :- https://tinyurl.com/32jd3z57








