රුසියානු ජාතික මාධ්‍ය නාලිකාව වන ආර්.ටී. හෙවත් රෂියන් ටෙලිවිෂන් නාලිකාවට නව සම්බාධක පැනවීමට අමෙරිකාව කටයුතු කර තිබෙනවා.

අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම නාලිකාව රහසිගතව රුසියානු බුද් ධි අංශයට සහාය දක්වන බවටයි.

එය තම රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කිරීමක් බව ඔහු සඳහන් කළා.

එමෙන්ම නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ආර්. ටී මැදිහත් වන බවටද මීට පෙර චෝදනා එල්ල වුණා.

source :- https://tinyurl.com/yc4dsuj8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here