මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 305 යි ශත 77 ක් ලෙස දැක්වුණා.

එහි ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 296 යි ශත 45 ක් ලෙසයි.

එමෙන්ම යුරෝ විකුණුම් මිල රුපියල් 340 යි ශත 68 ක් ලෙසත් ගැණුම් මිල රුපියල් 326යි ශත 87 ක් ලෙස දැක්වුණා.

පසුගිය මාසයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 7.9 කින් අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ.

source :- https://tinyurl.com/9hsnekux

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here