මනෝවිද්‍යාව, උපදේශනය, හා නාට්‍යකරණය පිළිබඳ ග්‍රන්ථ රැසක් රචනා කළ මහාචාර්ය රෝලන්ඩ් අබේපාල අභාවප්‍රාප්ත වී තිබෙනවා..

ඔහු අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව ලාංකික සිසු ප්‍රජාවට නොමදව තම දැනුම බෙදා දුන් විද්වතෙක්.

මෙතුමා කලක් පුරාවට කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂඨ මහාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.

ඔහුගේ දේහය අද (13) පෞද්ගලික මල් ශාලවක තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 14වන සෙනෙසුරාදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි පවුලේ ඥාතීන් දැනුම් දෙන්නේ.

source :- https://tinyurl.com/ye28nppj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here