2025 පෙබරවාරි මාසය වන විට සියලුම වාහන ආනයන තහනම සීමා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

විදේශ විනිමය සංචිතවල සැලකිය යුතු වර්ධනය සහ රුපියල ශක්තිමත් වීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/3ce58hmf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here