වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් අද (11) අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

source :- t.ly/VJO2u

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here