ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් අතුරින් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මේ වසරේ ආදායම් බදු ගෙවීමේ ලැයිස්තුවේ පෙරමුණට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට මෑතකදී එක්වූ ෂාරුක් මේ වසරේදි ආදායම් බදු වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 92ක් ගෙවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොලිවුඩ් සුපිරි නළු විජේයි රුපියල් කෝටි 80ක් ගෙවා ඇති අතර, ඔහු දෙවැනි ස්ථානයේ පසුවනවා.

source :- t.ly/jWWiM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here