කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ කලුගමුව හන්දිය අසලදී අද(08) දහවල් සිඳු වූ අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ත්‍රිරෝද රථයක් සහ සුපෝපබෝගි බස් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

ත්‍රීරෝද රථයේ ගමන් කළ 04 දෙනා තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

source :- t.ly/xkLd0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here