2027 වසරේ සෞදි අරාබියේ පැවැත්වෙන ආසියානු පාපන්දු කුසලානයේ සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන වටයේ තරගයක් ලබන 10 වනදා පැවැත්වෙනවා.

ඒ කාම්බෝජ කණ්ඩායම සමගයි.

මෙහි පළමු වටයේ තරගය පස්වනදා කොළඹ රීඩ් මාවත – තුරඟ තරග පිටියේ දී පැවති අතර කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් නොලබා ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණා.

ලෝක ශ්‍රේණි ගත කිරීමට අනුව ශ්‍රී ලංකාව පසු වන්නේ 205 වැනි ස්ථානයේයි.

කාම්බෝජය 180 වන ස්ථානයේ පසුවනවා.

source :- t.ly/4Me0J

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here