දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර 95 කිලෝමීටර කණුව ආසන්නයේ ලොරි රථයක් පෙරළී අද උදෑසන සිදු වූ අනතුරින් රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ලොරි රථයේ ටයරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් කොළඹ සිට මාතර දෙසට ධාවනය වන බර වාහන පිටවීමේදී පින්නදූව අන්තර් හුවමාරුව භාවිත කරන ලෙසටයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙන්නේ.

source :- https://shorturl.at/hzWbb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here