දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි සුළු පහල යෑමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (04) දිනයේ කැරට් 22 රන් පවුම රු.193,350.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 210,850.00ක් ලෙස සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 ග්‍රෑම් 1 ලෙස සටහන් වූ අතර රු.26,370.00 කැරට් 22 ග්‍රෑම් 1ක් රු.24,180.00 ලෙසයි සටහන්ව ඇත්තේ.

source :- https://shorturl.at/CEYzK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here