2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දුයවන ක්‍රීඩක වනිඳු හසරංග ට හිමිවී තිබේ.

ඒ සෙන්ට් කිට්ස් සහ නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමෙන් ලද කැඳවීමක් අනුවය.

එම කණ්ඩායමේ සිකන්දර් රාසා තුවාල ලබා ඇති අතර එම අඩුව පිරවීම සඳහා  වනිඳු ව කැඳවා ඇති බව සඳහන් ය.

source :- https://shorturl.at/rFU82

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here