මෙවර ජනපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රකට කලාකරුවන් කිහිපදෙනෙකුම සිය ප්‍රචාරක සහයෝගය ලබාදී ඇත. ඒ අය අතර රංගන ශිල්පිණියන් වන  සෘතූ ආකර්ෂා හා ටීනා ෂනෙල්  රනිල්වික්‍රමසිංහගේ අගය දක්වමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ ක්ලිප් කිහිපයක් මුදාහැර සිය සහය පළකර තිබෙන අතර පසුගිය සතියේ නුගේගොඩ පැවති රනිල් වික්‍රමසිංහ රැළියේ ප්‍රශස්ති ගීතයක් ගායනා කිරීමට ප්‍රකට ගායක අමල් පෙරේරා හා ප්‍රකට ගායිකා නිරෝෂා විරාජිනී පියවර ගෙන තිබුණි. එම අවස්ථා දැක්වෙන වීඩියෝවක් පහතින්

source :- https://shorturl.at/JgkiA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here