රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය හෙට (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

දෙවන පාසල් වාරය පසුගිය 16 වැනි සිකුරාදා අවසන් වූ අතර, ඒ අනුව සඳුදා දිනයේ සිට තෙවන පාසල් වාරය ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here