
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුනා.
ඒ අනුව ශ්රී ලංකාව තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
තරග තුනකින් සමන්විත ශ්රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මෙයයි.

මේ අතර ශ්රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක අද අන්තර්ජාතික ටෙස්ට් වරම් හිමිකරගත්තා.
Sri Lanka XI:
Dimuth Karunaratne, Nishan Madushka, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal (wk), Dhananjaya de Silva (c), Kamindu Mendis, Prabath Jayasuriya, Asitha Fernando, Vishwa Fernando, Milan Rathnayake
England XI:
Dan Lawrence, Ben Duckett, Ollie Pope (c), Joe Root, Harry Brook, Jamie Smith (wk), Chris Woakes, Gus Atkinson, Matthew Potts, Mark Wood, Shoaib Bashir








