ජනපති රනිල් 'ගෑස් සිලින්ඩරය' ලකුණෙන් තරගබිමට
ජනපති රනිල් 'ගෑස් සිලින්ඩරය' ලකුණෙන් තරගබිමට

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here