මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ. පී. රත්නපාල සමරවීර ඊයේ (07) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණා.

1941 වසරේ ජනවාරි 20 වන දින උපත ලද මොහු ඒ.ජී හින්නි අප්පුහාමි මහතාගේ පුත්‍රයා ද වනවා.

මැලිබන් සමූහ ව්‍යාපාරය යනු බිස්කට් කර්මාන්තය තුළින් මෙරට මෙන්ම ජාත්‍යන්තරය තුළද ඉමහත් කීර්තියක් දිනාගත් ආයතනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here