හෘදය රේඛාවෙන් ප්‍රේමය ගැන කියවෙන් රහස්
අත්ලේ පිහිටි ප්‍රධාන රේඛාවන් අතරින් තවත් එක් සුවිශේෂි රේඛාවක් තමයි හෘදය රේඛාව කියන්නේ…
ඔබ දන්නවාද මේ රේඛාවෙන් ඔබේ විවාහය ගැන කියවෙනවා කියලා..
ගුරු මණ්ඩලය ප්‍රදේශයෙන් ආරම්භ වෙන හෘදය රේඛාව ශනි මණ්ඩලය, රවි මණ්ඩලය හා බුධ මණ්ඩලයට සමීපව අත්ලේ කෙළවරතෙක් විහිදෙනවා…. ඇතැම්...
දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 08 වන බදාදා
මේෂ
ශුභාශුභ මිශ්‍රඵල උදා කරයි. දුරගමන් යෙදේ. උත්සව, සාද වැනි දේවල් ද යෙදේ. තරමක් වැයපස ඉහළ යන දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. සෙම් රෝග බහුල වන දිනකි.
ශුභ වර්ණය – තද රෝස/ ජය අංකය – 05
වෘෂභ
හදිසි තීරණ මත ක්‍රියා...
දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 07 වන බදාදා
07.08.2024 බදාදා
රාහු කාලය
අද :- 12.05 සිට 01.35 දක්වා
හෙට :- 01.35 සිට 03.05 දක්වා
මේෂ
ශුභාශුභ මිශ්‍ර ඵල සහිතයි. කාර්යයන් බහුල වෙයි. ප්‍රීති උත්සව, සාද වැනි දේවල් සඳහා සහභාගි වීමේ අවස්ථා යෙදේ. සතුරන් ධමනය වෙයි. තැන්පත් ධනය මර්දන ක්‍රියා යෙදේ. ශිරෝගත රෝග...
දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 06 වන බදාදා
06.08.2024 අඟහරුවාදා
රාහු කාලය
අද - 15.22 සිට 16.55 දක්වා
හෙට - 03.46 සිට 05.19 දක්වා
මේෂ
ශුභාශුභ මිශ්‍රඵල දෙයි. නව වැඩකටයුතු ඇරඹීමට හේතුයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වුවද ඒවා දමනය කිරීමේ ශක්තිය ද ඇතිවෙයි. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. ශිරෝ රෝග ඉස්මතු...






