උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හේතුවෙන් අත්හිටවූ කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට එක් කෙරෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ මෙම දුම්රිය යළි ධාවනයට එක්කෙරෙන්නේ වසර දෙකකට පමණ පසුව බවයි.

source :- https://tinyurl.com/bdfwtne7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here