පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි පැකට් 30,000ක් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ මෝදර, මුතුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක ගබඩාවකින්.

මෙම වැටලීමේදී සොයාගෙන ගෙන ඇත්තේ, කිලෝග්‍රෑම් 25 බැගින් තිබූ තිරිඟු පිටි බෑග් තොගයක්.

source :- https://tinyurl.com/yc5432ua

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here