පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද (30) දවසේ තරමක පහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 212,250ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 26,530ක් ලෙසයි.

කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 231,500ක් ලෙසින් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

No description available.

source :- https://tinyurl.com/35wx6h6r

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here