
මෙවර නිදහස් උත්සවය මහජනතාවගේ නිදහස් උත්සවයක්, මහ ජනතාවට වැඩිපුර සහභාගී විය හැකි නිදහස් උත්සවයක් බවට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබේරත්න පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ (30) පැවැත්වෙන 77 වැනි නිදහස් දින සමරු උළෙල පිළිබඳව මාධ්‍ය හමුවට සහභාගී වෙමින්.
වෙනදා පැවැත්වෙන ගාලු මුවදොර පිටිය වෙනුවට වෙවර නිදහස් චතුරස්රයේදි 77 වැනි නිදහස් දින සමරු උළෙල පැවැත්වෙන බවයි ඔහු සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/bp68yceh







