බහාලුම් ප්‍රවාහන ගැටලුව තවදුරටත් පවතින බව බහාලුම් රථ ප්‍රවාහන හිමිකරුවන්ගේ සභාපති සනත් මංජුල පවසනවා.

ඔහු කියා සිටියේ වරාය තුළ බහාලුම් සහිත රථ 600 ක් සහ ඉන් පිටත 400 ක් පමණ සිරව ඇති බවයි.

එමෙන්ම, ආනයනික බහාලුම් 3000 ක් පමණ තවමත් වරාය තුළ පවතින බව ඔහු සදහන් කළා.

මේ අතර, රියදුරන් ප්‍රකාශ කළේ, මෙම අර්බුදය හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක සිට තමන්ට සිය රථය තුළ රැදී සිටීමට සිදුව ඇති බවයි.

source :- https://tinyurl.com/mw5sfanu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here