
රුපියල් කෝටි 07කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැක දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අදාල මත්ද්‍රව්‍ය තොගය සමග සැකකාර හමුදා සෙබළෙකු ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ගුවන් තොටුපොල රේගුව පවසන්නේ.

source :- https://tinyurl.com/3upd2vrj







