දුම්රිය රියදුරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුකරගෙන දින තුනක් තිස්සේ අඩාලව පැවති දුම්රිය ධාවනය සාමානය පරිදි අද (20) සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය රියදුරන් විභාගයට සූදානම්වීම හේතුවෙන් පසුගිය 17 දා සිට ඊයේ දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක්ද අවලංගු කිරීමට සිදුවුණා.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ පස්වරුවේදී දුම්රිය අවලංගු කිරීම් සිදු නොවූ බවයි.

source :- https://tinyurl.com/4w52tfwx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here