
ජනාධිපති අපේක්ෂක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මංගල රැලිය පසුගිය දිනක පැවැත්විණ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පස්දෙනකුවත් ෆොන්සේකාගේ රැස්වීම බැලීමට පැමිණ නොසිටීමය.
වේදිකාවේ ෆොන්සේකා ඇතුලු 10 දෙනකු පමණ සිටි අතර වේදිකාව ඉදිරිපස පනවා තිබූ ආසනවල කිසිවකුත් අසුන් ගෙන නොසිටීම මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර ඇත.

එමෙන්ම ෆොන්සේකා යුදහමුදාපතිව සිටි සමයේදී ප්‍රහාරයකට ලක්වූ රථයද ලොරියක පටවාගෙන පැමිණ වේදිකාව ආසන්නයේ රදවා තිබෙනු දැකගත හැකි විය.








