
මිදිගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබෙනවා.
ඒ, විදේශීය කාන්තාවකගෙන් රුපියල් 5000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුවයි.
source :- https://tinyurl.com/4ak3u9kn








