ශ්රී ලංකා – නවසීලන්ත තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්රී ලංකාව දිනාගෙන තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
අද තරගය නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදීයි පැවැත්වෙන්නේ.

source :- https://tinyurl.com/3w4fwy8x