ශ්‍රි ලංකා මහ බැංකුව විසින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 06 කට අත්හිටුවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සදහන් කළේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 06ක කාලයක් සදහා අත්හිටුවා ඇති බවයි.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් මාගම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා.

එම නිවේදනය මෙතැනින්

source :- https://tinyurl.com/2bzb8xmw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here