දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2024 වසරේදී ඉතිහාසයේ මෙතෙක් රැස් කළ වැඩිම බදු ආදායම රැස් කර තිබෙනවා.
එම අගය රුපියල් මිලියන 1,958,088 ක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
source :- https://tinyurl.com/bpmh299z