2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) ආරම්භ කෙරෙනවා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, 2025 වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 27 වන දින ආරම්භ කෙරෙනු ඇති.

source :- https://tinyurl.com/2ec2h9ds

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here