චීන තානාපති චී ෂෙන්හොං නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශවල ඊයේ (29) සංචාරය කර තිබෙනවා.

එහිදී ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සඳහා රුපියල් මිලියන 16ක් වටිනා ආහාර පාර්සල් රැසක් බෙදා දී තිබුණා.

රජයේ ආයතන තුනක සහාය ඇතිවයි චීන තානාපති කාර්යාලය විසින් මෙය සිදුකර ඇත්තේ.

source :- https://tinyurl.com/mtcyt7sv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here