පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් ඉදිරි වසර 02ක කාලය තුළ මෙගාවොට් 500කට වැඩි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමට අපේක්ෂා කරන බව හෙළිවී තිබෙනවා.

ඒ විෂය භාර අමාත්‍ය කුමාර ජයකොඩි, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම ගැටලු සාකච්ඡා කිරීමට අදාළ ආයෝජකයන් සමග පැවති සාකච්ඡාවකදීයි.

මෙහිදී ඔවුන් එම ව්‍යාපෘතිවලදී මුහුණ දී ඇති ගැටලු පිළිබදව අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

source :- https://tinyurl.com/bdhxzdcu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here