සතිය ආරම්භය වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඩබ්ලිව්. ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 69.58ක් ලෙස දැක්වුණා.

එය සියයට බිංදුවයි දශම එකයි හතකින් ඉහළ යමින්.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73ක් ලෙස දැක්වුණු අතර, එය සියයට බිංදුවයි දශම බිංදුවයි අටක් ඉහළ යාමක් වනවා.

source :- https://tinyurl.com/musvc8xv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here