මේ වසරේ තුන්වන කාර්තුවවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිත අදායම 5.5%කින් වර්ධනය වී තිබෙනවා.

2024 වසරට අදාලව ජාතික ගිණුම් ඇස්තමේන්තුවේ මේ බව සඳහන්.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් ඇස්තමේන්තුව නිකුත් කළ වාර්තාව වැඩි දුරටත් මේ බව පෙන්වා දෙනවා.

source :- https://tinyurl.com/4vk6tk65

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here