පසුගිය සතියට සමගාමීව අද (28) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය අද සටහන් වූයේ 289.06ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 298.11ක් ලෙසයි.

source :- https://tinyurl.com/3k5haa8t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here