
කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවන කටයුතු යලි ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් එම මාර්ගයට දැඩි හානි සිදුව තිබුණා.
ඒ හේතුවෙන් අවහිරව තිබූ මාරගයයි මෙසේ ධාවනයට සූදානම් කොට තිබෙන්නේ.

source :- https://tinyurl.com/58764vbb







