ලෝක වෙළදපළේ බොරතෙල් මිල ගතවූ පැය 48 තුළ අමෙරිකානු ඩොලර් 74 මට්ටමේ පැවතුණා.

එය දෙසතියකින් වාර්තා වූ පහළම අගයයි.

ඒ අනුව, ඊයේ බ්‍රේන්ට් බොරතෙල් මිල ඩොලර් 74.43ක් ලෙස සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ඩොලර් 70.72ක් ලෙස සටහන් වුණා.

source :- https://tinyurl.com/27f5m2c8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here