
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (14) දිනයේ වසා තැබෙන බස්නාහිර පළාතේ පාසල් පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, කඩුවෙල, කොළොන්නාව සහ වත්තල යන අධ්‍යාපන කොට්ඨාශවල සියලුම පාසල් හෙට (14) වසා තැබෙන බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.
source :- https://tinyurl.com/jy46yf37








