
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මියයන විට 76 වැනි වියේ පසු වුණා.
ඊයේ රාත්‍රියේ ඔහු මිය ගොස් ඇති අතර ඔහුගේ සිරුර සිය නිවසේ නාන කාමරය තුළ තිබී සොයා ගෙන තිබෙනවා.

ඔහු එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර, හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බවටයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.
source :- https://tinyurl.com/5j7udbet







