නාරාහේන්පිට ජාවත්ත පාර ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ ජංගම දුරකතන අලෙවි සැලක් බිද රුපියල් ලක්ෂ 40 ක පෙරගෙවුම් කාඩ්පත් සොරාගත් තරුණියක් සහ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, ඔවුන් මෙම පෙරගෙවුම් කාඩ්පත් කලුතර ප්‍රදේශයට රැගෙන ගොස් අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් තරුණයා මීට පෙර අදාළ ජංගම දුරකතන අලෙවිසැලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ අයෙකු බව සදහන්.

source :- https://shorturl.at/GwYQP

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here