ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 289.25ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 296.75ක් ලෙසයි.

ඊයේ (07) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 289.57ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ 298.68ක් ලෙසයි.

source :- https://tinyurl.com/4kskcyxz

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here