පිටකොටුව රෙක්ලමේෂන් මාර්ගයේ දී පුද්ගලයෙකුට අද අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පිටකොටුව පොලිසිය සදහන් කළේ, අවුරුදු 33ක් වයසැති පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.

source :- https://tinyurl.com/yc5mu3z2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here